ජංගම හිසකෙස් රූපලාවන්‍යාගාරය වෙත පිවිසෙන්න

ජංගම හිසකෙස් රූපලාවන්‍යාගාරය වෙත පිවිසෙන්න

කුමාරිකා සොබා රුවැත්ති යනු කුමාරිකා ජංගම රූපලාවන්‍යාගාරයයි. හිස කෙස් සත්කාර සඳහා අවශ්‍ය දෑ වලින් සමන්විත රථය 2017 දී තම ප්‍රථම ගමන වයඹ සිට දකුණු දෙසට ඇරඹුවා.සෑම කාන්තාවක්ම අනිවාර්යයෙන් දැන ගත යුතු හිස කෙස් සත්කාර සහ කෙස් අලංකරණය සම්බන්ධ ප්‍රවීණ උපදෙස් ලක් වැසි සියලු දෙනාටම ලබා දීමේ අවස්ථාව අපගේ අරමුණයි.

ඔබ මිලදී ගන්නා සෑම කුමාරිකා නිෂ්පාදනයක් සමඟම රුපලාවන්‍ය ශිලිපීන්ගෙන් හිස කෙස් සත්කාරයක් සහ ඒ සම්බන්ධ උපදෙස් මාලාවක් නොමිලේ ලබා ගැනීමේ අවස්ථාව ඔබට උදාකරනු ලැබුවා.