ඔබේ හිසකෙස් පරිත්‍යාග කරන්න

Donate your hair

හිස කෙස් පරිත්යාග කරන්න, ආදරය පතුරන්න!

පිළිකාවට එරෙහිව දිරියෙන් සටන් වදින නිර්භීත සහ නොපසුබට උත්සාහයෙන් යුතු කාන්තාවන් තව තවත් ශක්තිමත් කිරීමට සහ සවිබල ගැන්වීම සඳහා ඔවුන්ගේ අලංකාර සහ පෝෂණීය කෙස් කළඹක සිහින සැබෑ කිරීම වෙනුවෙන් ‘සොඳුරු දිරියවන්ති’ රටපුරා ආරම්භ කරන ලදී!

    bgimage-aboutUsFlower 1
    donate hair flower