අප ගැන

හොඳම දේ අපෙන්!

සුන්දර, නිරෝගී, දිදුලන කෙස් කලඹක් ලබාදෙමින් නූතන කාන්තාවගේ සියලුම හිසකෙස් පෝෂණ අවශ්‍යතාවයන් සපුරාලන හෙයා ඔයිල්, ෂැම්පු, කන්ඩිෂනර් සහ හෙයා සීරම් ඇතුළු පෝෂණ සත්කාරයන් රැසක් දැන් අපෙන්.

සාර්ථකව ඉදිරියට යන නූතන කාන්තාවට දිදුලන නිරෝගී කෙස් කලඹක් උරුම කර දීම සඳහා කුමාරිකා විසින් ස්වභාවික සංයෝග ඇසුරින් නිමවුනු හිසකෙස් ආරක්ෂණ නිෂ්පාදන පෙළක් පිරිනමයි.අසීමිත සුන්දරත්වයෙන් යුතු දිදුලනකෙස් කලඹක් අපේක්ෂාකරන කාන්තාවන් වෙනුවෙන්ම නිමවුනු මෙම නිෂ්පාදන එකතුව 100% ස්වාභාවික පෝෂ්‍යදායී කුමාරිකා නොරිෂින් හෙයා ඔයිල් , ෂැම්පු, කන්ඩිෂනර්, හෙයා සීරම් සහ තෙරපි හෙයා ඔයිල් වර්ග කිහිපයකින්ද සමන්විත වේ.කුමාරිකා හේමාස් මැනුෆැක්චරින් (පුද්.) සමාගමට අයත් සමාගමක් වන අතර එම නිශ්පාදන ලොව පුරා දහස් ගනනක් පාරිභෝගියන්ගේ විශ්වාසය දිනාගෙන ඇත.අදවන විට කුමාරිකා නිෂ්පාදන මාලදිවයින, ලෙබනනය, බංග්ලාදේශය, බ්‍රසීලය, නවසීලන්තය, සැමිබියාව, මැලේසියාව, පාකිස්ථානය, ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග සහ ඉන්දියාවේ බටහිර බෙංගාලයටද අපනයනය කෙරේ.