කුමාරිකා ෂයින් ස්ටූඩියෝ

කුමාරිකා ෂයින් ස්ටූඩියෝ

සෑම කාන්තාවකටම ඇයගේ නිදහස සැමරීමට සහ බැබලෙන්නට අයිතියක් තිබිය යුතු බව අපගේ විශ්වාසයයි.

Kumarika Shine Studio වෙත පිය නැගූ සෑම කාන්තාවකටම අපගේ නවතම Hair Serum නිෂ්පාදනයෙන් විවිධ Hair Styles අත් හදා බැලීමේ අවස්ථාව උදා වුණා. එදින, අප මැදිරියේ නර්තනයෙන් තම මෝස්තර නිරූපණ විලාසයන් එළි දැක්වු ඔවුන්ට එම විශේෂාංගය වෙනුවෙන් නිර්මාණය වුනු වීඩියෝවේ පෙනී සිටින්නටද හැකියාව ලැබුණා.