Description
කුමාරිකා තෙරපි ඩැමේජ් රිපෙයා ස්කැල්ප් ඇන්ඩ් හෙයා ඔයිල් ප්රබල සහ ස්වාභාවික තෙල් වර්ග පහක සංයෝගයෙන් විෂේශයෙන් සකස් කර ඇත. ආමන්ඩ් තෙල්, එඬරු තෙල්, ආගන් තෙල්, පොකුරු වද මල් සහ පිරිසිදු පොල් තෙල්, ඔබේ හිස්කබල සහ හිසකෙස් අලුත්වැඩියා කිරීම, අලංකාර කිරීමට සහ ආරක්ෂා කිරීමට උපකාරීවේ.