බ්ලැක් ෂයින් සීරම්

බ්ලැක් ෂයින් සීරම්

Go to shop

Description

සුමුදුයි. පෝෂණය කරයි. දිදුලන පෙනුමක් ලබාදේ.

ඔබේ කෙස් කලඹත් අවපැහැ අප්‍රාණික කෙස් කලඹක්ද?

බ්ලැක් ඔලිව් සහ කැමෙලියා තෙල් සාරයේ එකතුවෙන් එන, කුමාරිකා බ්ලැක් ෂයින් හෙයා සීරම් ඔබේ නොහික්මුණු හිසකෙස් වලට මනා පෝෂණයක් හා ක්ෂණික සුසිනිදු බවක් ලබාදෙයි. එයින් හිසකෙස් සැකසීම පහසුවන අතරම ස්වාභාවික, සෞඛ්‍ය සම්පන්න කළු පැහැයක් ගෙනදෙයි.

බ්ලැක් ඔලිව් ඔයිල් - ස්වාභාවික කළු පැහැය ආරක්ෂාකරයි

කැමිලියා ඔයිල් - ස්වාභාවික දීප්තිය හා ශක්තිමත් බව වර්ධනය කරයි.