Description
යළි ප්රාණවත් කරයි. පෝෂණය කරයි. පරිපූර්ණ කරයි.
ඔබේ කෙස් කලඹත් වියළි, රළු සහ පැටලිලි සහිත කෙස් කලඹක්ද?
ජොජෝබා සහ ලැවෙන්ඩර් තෙල් සාරයේ එකතුවෙන් එන කුමාරිකා මොයිස්චරයිසින් ඇන්ඩ් ෆ්රීස් ෆ්රී හෙයා සීරම් සෑම කෙස් ගසකම නැතිවී ගිය තෙතමනය ක්ෂණිකව ලබා දෙමින් ඔබේ නොහික්මුණු හිසකෙස් කලඹ පෝෂණය කර යළි ප්රාණවත් කරයි.
ජොජෝබා ඔයිල් - හිසකෙස් කැඩීයාමෙන් හා වියළි බවින් ආරක්ෂා කරයි.
ලැවැන්ඩර් ඔයිල් - හිසකෙස් පෝෂණයකර තෙතමනය ලබාදෙයි.