තික් ඇන්ඩ් ස්ට්‍රෝංග් ඔයිල්

තික් ඇන්ඩ් ස්ට්‍රෝංග් ඔයිල්

Go to shop

Description

කුමාරිකා තෙරපි තික් ඇන්ඩ් ස්ට්‍රෝංග් ස්කැල්ප් ඇන්ඩ් හෙයා ඔයිල් ඝන, දිගු සහ ශක්තිමත් කෙස් කලඹක් ලබා දීම සඳහා ඔබේ හිස්කබලට අවශ්‍ය නියම ප්‍රෝටීන් සහ විටමින් එකතුව ලබාදෙන දෙලුම්, ඔලිව් තෙල්, විටමින් E සහ පිරිසිදු පොල්තෙල් වල සුවිෂේශී සංයෝගයෙන් සකස් කර ඇත.