ලෝන්ග් ඇන්ඩ් බ්ලැක් කන්ඩිෂනර්

ලෝන්ග් ඇන්ඩ් බ්ලැක් කන්ඩිෂනර්

Go to shop

Description

පෝෂ්‍යදායී තෙල් වර්ග 7ක 100%ක ස්වාභාවික සාරය ඔබේ හිසකෙස් වර්ධනයට උපකාරී වන අතර ස්වාභාවික සෞඛ්‍ය සම්පන්න කළු පැහැය ඉස්මතු කරයි.

පොල්, බ්ලැක් ඔලිව්, කළුදුරු, කැමමයිල්:
නිරෝගී කළු පැහැයක් ලබා දෙයි

රෝස්මරී, ස්වීස් ආමන්ඩ්, දොඩම්:
හිසකෙස් දිගුව වර්ධනය වීමට හා ශක්තිමත් කිරීමට උපකාරී වේ