Kumarika-Nourishing-Hair-Oil-Hair-Fall-Control-200ml-1-Ceylon-Supermart_1-removebg-preview 1

සොබාදහමේ හොඳම දායාදය

කුමාරිකා නිශ්පාදන ලොව පුරා දහස් ගනනක් පාරිභෝගියන්ගේ විශ්වාසය දිනාගෙන ඇත. අදවන විට කුමාරිකා නිෂ්පාදන මාලදිවයින, ලෙබනනය, බංග්ලාදේශය, බ්‍රසීලය, නවසීලන්තය, සැමිබියාව, මැලේසියාව, පාකිස්ථානය, ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග සහ ඉන්දියාවේ බටහිර බෙංගාලයටද අපනයනය කෙරේ.

Dehi
දෙහි
Kohomba
කොහොඹ
Uluhaal
උළුහාල්
Coconut Oil
පොල්තෙල්

ඔබ වෙනුවෙන් වූ නිෂ්පාදන

සොබාදහමේ හොඳම සාරයෙන් සමන්විත ස්වාභාවික හා පෝෂණීය කේෂාරක්ෂක නිෂ්පාදන පෙළක්.

පුවත්

අපගේ නවතම පුවත් සහ වැඩසටහන්

මට වඩාත් ගැලපෙන හොඳම දේ කුමක්ද?

දැන් ඔබේ හිස කෙස් සඳහා හොඳම නිෂ්පාදන තෝරා ගත හැකිියි. හිසකෙස් ගැලවීයාමේ බලපෑම් සිතා ගැමටවත් නොහැකි දෙයක්. මෙම වීඩියෝව නැරඹීමෙන් සහ අපගේ මාර්ගෝපදේශයන් අනුගමනය කිරීමෙන් ඉහළ, ගුණාත්මක කෘත්‍රීම කෙස් කලඹක් ලබාදීමේ අපගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඔබ අපට සහායවේ.

bgimage-tipsFromKumarika

කුමාරිකා උපදෙස්

ඔබේ කෙස් කලඹ පෝෂණය කරමින් හා ආරක්ෂා කරගනිමින් එහි දිදුලන පෙනුම රැකගැනීමට ඔබට උපකාරවන උපදෙස්.

ඔබේ හිසකෙස් පරිත්‍යාග කරන්න

හිසකෙස් ගැලවී යාමේ විනාශකාරී ප්‍රතිවිපාක අත්විඳින දරුවන් සහ තරුණ තරුණියන් සමඟ ඔබේ හිසකෙස් බෙදා ගැනීමට ලැබීම ඔබට අදහාගත නොහැකි දෙයක් වනු ඇති. මෙම වීඩියෝව නැරඹීමෙන් සහ අපගේ මාර්ගෝපදේශයන් අනුගමනය කිරීමෙන් ඉහළ, ගුණාත්මක කෘත්‍රීම කෙස් කලඹක් ලබාදීමේ අපගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඔබ අපට සහායවේ.

ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන්
ඔබේ හිසකෙස් සම්බන්ධව
ඕනෑම දෙයක්
විමසන්න!


    අප ගැන

    සුන්දර, නිරෝගී, දිදුලන කෙස් කලඹක් ලබාදෙමින් නූතන කාන්තාවගේ සියලුම හිසකෙස් පෝෂණ අවශ්‍යතාවයන් සපුරාලන හෙයා ඔයිල්, ෂැම්පු, කන්ඩිෂනර් සහ හෙයා සීරම් ඇතුළු පෝෂණ සත්කාරයන් රැසක් දැන් අපෙන්.